රංගනයෙන් Naga Chaitanya, Manjima Mohan අය දායක වෙනවා. IMDb 7.6 අගයකුත් ලැබිලා තියෙනවා.කතාව කිව්වොත් මෙහෙමයි වෙන්නේ. ඔයත් ආසද තමන් ආදරේ කරන කෙනා එක්ක බයික් එකේ road trip එකක් යන්න? කොල්ලෙක් ඉන්නවා තමන්ගේ පලවෙනි ආදරේ වෙන්නේ බයික් එක. එයා කැමති කෙල්ල එක්ක මේ දෙන්නා road trip එකක් යනවා. හැබැයි මෙයාල තාම ආදරේ ප්‍රකාශ කරලා නැහැ. හිතේ විතරයි තියෙන්නේ. ඒ යන අතර මඟදී එයාලව ට්‍රක් එකක හැප්පිලා අනතුරක් වෙනවා. එයින් පස්සේ මොකෝ වෙන්නේ කියල අරන් බලන්න
Home »
» Sahasam Swasaga Sagipo 2016
Sahasam Swasaga Sagipo 2016
Posted by Unknown
Posted on 04:07
with No comments
රංගනයෙන් Naga Chaitanya, Manjima Mohan අය දායක වෙනවා. IMDb 7.6 අගයකුත් ලැබිලා තියෙනවා.කතාව කිව්වොත් මෙහෙමයි වෙන්නේ. ඔයත් ආසද තමන් ආදරේ කරන කෙනා එක්ක බයික් එකේ road trip එකක් යන්න? කොල්ලෙක් ඉන්නවා තමන්ගේ පලවෙනි ආදරේ වෙන්නේ බයික් එක. එයා කැමති කෙල්ල එක්ක මේ දෙන්නා road trip එකක් යනවා. හැබැයි මෙයාල තාම ආදරේ ප්‍රකාශ කරලා නැහැ. හිතේ විතරයි තියෙන්නේ. ඒ යන අතර මඟදී එයාලව ට්‍රක් එකක හැප්පිලා අනතුරක් වෙනවා. එයින් පස්සේ මොකෝ වෙන්නේ කියල අරන් බලන්න

0 comments:
Post a Comment