Home »
» Jab Harry Met Sejal (2017) සිංහල උපසිරැසි සමඟින්
Jab Harry Met Sejal (2017) සිංහල උපසිරැසි සමඟින්
Posted by dnpanawenna
Posted on 22:57
with No comments
මේ චිත්‍රපටිය ජනප්‍රිය චිත්‍රපටි රැසක අධ්‍යක්ෂණය කටයුතු කරපු Imtiaz Ali ගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම ශාරුක් ඛාන් ඉමිතියාස් එක්ක වැඩ කරන පළමු පාරත් මේක. මෙහි ප්‍රධන චරිතය කරන්නේ ශාරුක් ඛාන් වගේම අනුෂ්කා ශර්මා විසින්.. චිත්‍රපටිය තිරගත උනේ අගෝස්තු 4 වැනිදා. කොහොම හරි බොක්ස් ඔෆිස් ආදායම නම් කෝටි 100 පන්නලා ෆිල්ම් එක හම්බකලා..

0 comments:
Post a Comment