ආයුබොවන් හැමෝටම,
ගොඩ කාලෙකින් පස්සේ අපි නැවතත් වැඩ පටන් ගත්තා.
2014 වසරේදී ප්‍රදීප් සර්කාර්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුනු මර්දානී චිත්‍රපටයේම දිගුවක් හැටියට තමයි ගෝපි පුත්‍රම් විසින් මර්දානී 2වන චිත්‍රපටය නිර්මාණය කරන්නේ. පළමු චිත්‍රපටයේදී කාන්තා පාර්ෂවයට එරෙහිව සිදුවන්නා වූ අපරාධයන්ට විරුද්ධව අභිතව නැගී සිටි ශිවානී ශිවාජී රෝයි මර්දානී 2 චිත්‍රපටයේදී ඔබට නැවතත් දකින්න පුලුවන්. මෙම චිත්‍රපටයේ ශිවානී ලෙසින් කළ රංගනය වෙනුවෙන් රාණි මුඛර්ජී 2019 වර්ෂයට අදාලව නුදුරේදී පැවැත්වීමට නියමිත ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය වෙනුවෙනුත්, මෙම චිත්‍රපටයෙන් සිනමාවට අත්පොත් තබපු විශාල් තේජ්වා හොඳම නවක නළුවා සම්මානය වෙනුවෙනුත් සම්මානයට නිර්දේශ වී අවසන්.

0 comments:
Post a Comment